හිරිකඩට  පෙමි බදින

මහ පොළොව 
මම නමි 
හිත් මඬල තෙත් 
කරන නිල් අහස 
ඔබ නමි 
ඈත අර සිතිජ ඉම
කවුද මට කියපන්





මහ පොළොව

මම නමි

හිත් මඬල තෙත්

කරන නිල් අහස

ඔබ නමි

ඈත අර සිතිජ ඉම

කවුද මට කියපන්

Comments

Popular posts from this blog

ජනකවියේ ලක්ෂණ

මෙි තරමි සියුමැලි ද කලුගල්