Posts

Showing posts from May, 2019

බාදුරා

Image
දෑ සමන් රතු රෝස ගැට පිචිච පිපුණාට..... සුවද වී හැමතැම කලඑළිය තිබුණාට.... බුදුන් ලග පරවෙන්න පෙර පිනක් නැතුවාට...... බාදුරා මලෙත් ඇති සුවද සමහර විටෙක.....