බාදුරා

දෑ සමන් රතු රෝස ගැට පිචිච
පිපුණාට.....
සුවද වී හැමතැම කලඑළිය තිබුණාට....
බුදුන් ලග පරවෙන්න පෙර පිනක් නැතුවාට......
බාදුරා මලෙත් ඇති සුවද
සමහර විටෙක.....

Comments

Popular posts from this blog

ජනකවියේ ලක්ෂණ

මෙි තරමි සියුමැලි ද කලුගල්