Posts

Showing posts from June, 2019
Image
හිරිකඩට  පෙමි බදින මහ පොළොව  මම නමි  හිත් මඬල තෙත්  කරන නිල් අහස  ඔබ නමි  ඈත අර සිතිජ ඉම කවුද මට කියපන් මහ පොළොව මම නමි හිත් මඬල තෙත් කරන නිල් අහස ඔබ නමි ඈත අර සිතිජ ඉම කවුද මට කියපන්

සඳ වුනත් ලස්සන දුරින් හිද දුටුවාම

Image
තනි රකින තරැව මම අහස මම නොවුනාට... රැස් වලින් මගේ හිත ⁣ආද⁣රෙන් පිරැණාට...... සඳ වුනත් ලස්සන දුරින් හිද  දුටුවාම.....

මොනාලීසා

Image
The most beautiful painting in the world  ලෝකප්‍රකට හොදම සිතුවම ලොව සියළු පිරිමි සිත් අමන්දානන්දයටත් ගැහැණු සිත් ඊර්ෂ්‍යාවටත් ලක්කළ  සිතුවමක් වේ නම්  ඒ මොනාලීසා යි. 1503 - 1506 කාලයට අයත් යැයි සිතිය හැකි 77 × 53cm ප්‍රමාණයක්  දැකිය හැකි මෙම සිතුවමෙි නිර්මාණකරුවා ලෙස ලියනාඩෝ ඩාවින්සි හදුන්වා දිය හැකිය.මෙය අදටත් ප්‍රංශයේ (musee du lauvre) දැකගත හැකිය. * මොනාලීසා  යනු කවරෙක්ද?   රෑබර ඉතාලි කතකි එවකට මිලාන් නුවර පාලනය කල ආදිපාදවරයාගේ බිරිද Isadella Aragon බව වැනි ප්‍රකට මත රාශියක් මෙම සිතුවම ඉස්මතු කරයි. ප්‍රසිද්ධ  වීමට හේතුව නෙතු කොන් බැල්ම(Peripheral vision) අ⁣ාකර්ශනීය  තොල් සහ පිරැණු කමිමුල් ආදිය කෙටියෙන් දැක්විය හැකිය. මෙලෙස මොනාලීසා  නිර්මාණය ලොවපුරා ප්‍රකට වීම උදෙසා ඩාවින්සිගේ ඇදිමෙි හැකියාව සහ දක්ෂතාවය මෙන්ම සීතිමෙි හැකියාව විශාල කාර්යභාරයක් කළේය .විවිධ මතවලට තුඩදුන් මෙම සිතුවම වටිනා ලෝක ප්‍රකට නිර්මාණයක් ලෙස දැක්විය හැකිය. උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.
මගේ මුණේ හිනාවට පෙමි නොකලාට ඇගේ මුනේ සොදුරැ බව නුබ දුටුවාද අහිතක් නෑ හිතේ කහටක් කිසි දවස යන්නට ඔිනි නමි මගේ පණ එහි යන්න..... ඇගේ වවනෙකින් වත් හිත නොරිදේව⁣ා ඔබෙි..... ඇගේ ආදරේ මහ මෙර මෙන් ලැබෙනු මැනේ....... මගේ ම⁣තකේ යලි සිහිවන නොවන ලෙසේ....... සෙනෙහේ ලැබීයන් මගේ රන් කදට අනේ........