මගේ මුණේ හිනාවට පෙමි නොකලාට
ඇගේ මුනේ සොදුරැ බව නුබ දුටුවාද
අහිතක් නෑ හිතේ කහටක් කිසි දවස
යන්නට ඔිනි නමි මගේ පණ එහි යන්න.....


ඇගේ වවනෙකින් වත් හිත නොරිදේව⁣ා ඔබෙි.....
ඇගේ ආදරේ මහ මෙර මෙන් ලැබෙනු මැනේ.......
මගේ ම⁣තකේ යලි සිහිවන නොවන ලෙසේ.......
සෙනෙහේ ලැබීයන් මගේ රන් කදට අනේ........

Comments

Popular posts from this blog

ජනකවියේ ලක්ෂණ

මෙි තරමි සියුමැලි ද කලුගල්