මොනාලීසා
The most beautiful painting in the world
ලෝකප්‍රකට හොදම සිතුවම
ලෝකප්‍රකට හොදම සිතුවම
ලොව සියළු පිරිමි සිත් අමන්දානන්දයටත් ගැහැණු සිත් ඊර්ෂ්‍යාවටත් ලක්කළ සිතුවමක් වේ නම් ඒ මොනාලීසා යි. 1503 - 1506 කාලයට අයත් යැයි සිතිය හැකි 77 × 53cm ප්‍රමාණයක් දැකිය හැකි මෙම සිතුවමෙි නිර්මාණකරුවා ලෙස ලියනාඩෝ ඩාවින්සි හදුන්වා දිය හැකිය.මෙය අදටත් ප්‍රංශයේ (musee du lauvre) දැකගත හැකිය.
*මොනාලීසා යනු කවරෙක්ද?
- රෑබර ඉතාලි කතකි
- එවකට මිලාන් නුවර පාලනය කල ආදිපාදවරයාගේ බිරිද Isadella Aragon බව
වැනි ප්‍රකට මත රාශියක් මෙම සිතුවම ඉස්මතු කරයි.
ප්‍රසිද්ධ වීමට හේතුව
නෙතු කොන් බැල්ම(Peripheral vision)
අාකර්ශනීය තොල් සහ පිරැණු කමිමුල්
ආදිය කෙටියෙන් දැක්විය හැකිය.
මෙලෙස මොනාලීසා නිර්මාණය ලොවපුරා ප්‍රකට වීම උදෙසා ඩාවින්සිගේ ඇදිමෙි හැකියාව සහ දක්ෂතාවය මෙන්ම සීතිමෙි හැකියාව විශාල කාර්යභාරයක් කළේය .විවිධ මතවලට තුඩදුන් මෙම සිතුවම වටිනා ලෝක ප්‍රකට නිර්මාණයක් ලෙස දැක්විය හැකිය.
උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.

Comments
Post a Comment