Posts

martin wickramasinghe

Image
Martin Wickramasinghe Life Martin Wickramasinghe was one of the most prominent Sri Lankan writers of all times. He was born in 1890 in a village in Southern Sri Lanka, Koggala. It is said that the landscape of this place, where he had spent his childhood was what inspired most of his novels and stories. The village was bounded on one side by the reef and on the other by a large lake. The area had a specific fauna, flora and it contained forests that all together made up the real world and imaginary at the same time in which this writer lived. In his own autobiography, the writer agrees that his man recurrent theme is the search for roots, especially in what his writings on the culture and life of the people in that country is concerned. His village created for him the space in which he could explore the world of literature, arts, philosophy, linguistics, education and Buddhism as well as many other such natural and social sciences. The vision he adopts is one of tolerance, humanit...

ටීච⁣ර්ගෙ දුව

Image
අම්මා වගෙයි ඈ මාටත් සෙනෙහේ දුණි දුන්නේ ඈ තමයි මට නමි ඔවා මිණි පංතිය මුසලයි දැන් නමි එපා විණි නාඩා ඉන්න මිතුරිය අැය ඇත සැනහි...

කලටි

Image
Image
තැලී පොඩි වී යන නිමෙිශෙක කියන්නට අවසරද මන්දාා නැවතුමක් නැති පේ්‍මයට මං ආදරෙයි හිතවත තවම

මෙි තරමි සියුමැලි ද කලුගල්

Image
මෙි තරමි සියුමැලි ද කලුගල්   විෂයෙහි වූ ප‍්‍රතිභාව නන් දේශයන්හි විසිර යෙත්. එය කායික ශ‍්‍රමය මූලික කොට ගත් දෘශ්‍ය කලා, පොදු ජන කලා හෝ ව්‍යවහාරික කලා ලෙසත් මානසික ශ‍්‍රමය සූක්ෂ්ම කොට ගත් සාහිත්‍යාදී විදග්ධ කලා වශයෙනුත් බහු විධ වේ. ගැදි පැදි නළු ඈ සාහිත්‍ය කලාහි නියුක්ත පැරණි ඡේකයෝ බොහෝ සෙයින් ම ධන බල ණැන ආදි ඖදාර්යයෙන් පෝෂිත වූහ. ඔවුහූ රාජ රාජ මහා මාත්‍යාදින්ගේ නො මඳ ආදර සත්කාරයට බඳුන් වූවෝ වෙති. සියබස්ලකර කතු අබා සළමෙවන් ද, කව්සිමිණි කතු කලිකල් සවැනි නිරිඳුන් ද, රජුහු වෙත්. අමාවතුර කතු ගුරුළුදැමියන් ද, බුත්සරණ කතු විදු සක්විත්තන් ද, රජමැදුරු සේවනය කළ පඬිවරු වෙතියි චිර සම්මත ය. තොටගමුවේ සිරි රහල්, වෑත්තෑවේ, වීදාගම ආදි පැවිදි යතිවරු ද, බොහෝ නැණ බල සපන් රාජ රාජ මහාමාත්‍යාදින්ගේ නො මද උපචාරයට ලක් වූවෝ වූහ. මෙ පරිද්දෙන් සාහිත්‍යාදී මනඃශ‍්‍රම සුක්ෂ්ම වියත් කලාවෙහි නියුත්ත වූවෝ වරප‍්‍රසාදිතයහ.  එහෙත් එදිනෙදා දිවියෙහි අත්කම් බැර කම් ලිය කම් කරමින් ව්‍යවහාරික කලා පෝෂණය කළ පිත්තල වඩුවන්, ලී වඩුවන්, පන් වියන්නන් ගල් වඩුවන් බට පොතු වියන්නන් ආදිහූ අනේක විධ දුක්ඛ දෝමනස්සයන් අත් ව...

ජනකවියේ ලක්ෂණ

Image
ජනකවියේ ලක්ෂණ    ජන කවියට ආවේණික වූ සුවිශේෂී ලක්ෂණ කිහිපයක් හඳුනාගත හැකිය.      i.             ජන කවියේ වෙනස්වීම් මත කාල නිර්ණයේ අපහසුව ජන කතා වල ඇතැම් තැන් වෙනස් වූවද  ජන කවියේ එම වෙනස සිදු වූයේ ඉතා සෙමිනි. කුමන හේතුවක් නිසා හෝ ජන කවියට වදනක් එක් වූයේ නම් ඒ එක් වූයේ මුල් අදහසට සමාන වන ලෙසිනි.යම් වචනයක් අමතක වී යන විට හෝ, ප්‍රදේශයකින් ප්‍රදේශයකට ප්‍රචලිත වීමේ දී එම ජනතාවට පුරුදු වචන, ප්‍රාදේශීය වහර ආදේශ වූ අයුරු ද හඳුනාගත හැකිය. මුඛ පරම්පරාගතව පැවත එන ජන කවිය පරම්පරා ගණනාවක් යුගයෙන් යුගයට පැවත ආවද ඒ ඒ කාලයේ ව්‍යවහාරය අනුකූල වෙමින් හැඩගැසෙන බැවින් මේ කාලයට අයත් ජන කවියකි යන්න නිර්ණය කළ නොහැක.      ii.             කර්තෘත්වය ජන කවිය ප්‍රබන්ධ කිරීම හා ගායනා කිරිම සිදුකර ඇත්තේ සාමුහිකව ය. එසේ ප්‍රබන්ධ කළ ජන කවිය මතක තබාගෙන නැවත ගායනා කළා මිස සටහන් කර තැබුවේ නැත. මුඛ පරම්පරාගතව පැවත ආ බැවින් කතෘ කෙනෙකු නොමැති බව ප්‍රකාශ කළ ද සත්‍යය වන්නේ ජන කවියෙහි කතෘ කෙනෙකුන් සොයා ගත නොහැකි ව...
Image
කාන්තාරයේ කුසුම   කාන්තාරයේ කුසුම කියන්නෙ දුක , වේදනාව, ඉවසීම , සතුට කියන හැඟීම් සියල්ලම වගේ පිරිලා  තියෙන කෘතියක්.. ඒ හැමදේටම වඩා ඒ ගැහැනියක් ලියපු සත්‍ය කතාවක් නිසා ඒක ගොඩක් සංවේදි නවකතාවක්. “කාන්තාරයේ කුසුම “කියන්නෙ, පසු කාලයේදි සුප්‍රසිද්ධ අන්තර්ජාතික නිරූපණ ශිල්පිනියක් බවට පත්වෙන්න වාසනාව ලබපු විදිහ සෝමාලියානු එඩේර පවුලකට අයත් වෙච්ච කෙල්ලක් තමන්ගෙ ජීවිත කතාව අලලා ලියපු ස්වයං චරිතාපදානය… දක්ෂ නිරුපන ශිල්පිනියක්, නිලියක්, කතෘවරියක්, එක්සත් ජාතීන්ගෙ විශේෂ තානාපතිනියක් හා විශේෂයෙන්ම මානව අයිතිවාසිකම් සඳහා පෙනීසිටින ක්‍රියාකාරිනියක් වන වාරිස් ඩයරී නම් සුන්දර ගැහනියගේ කතාවයි….එළුවන්, ඔටුවන්ගෙන් ආදී සතුන්ගෙන් හා ඔවුන් අවට ඇති ස්වභාව ධර්මයේ පිහිටෙන් දෛනිකව උපයපු දේවල් වලින් ජීවත් වෙන සෝමලියානු එඬේර පවුලක හිටපු ඇය වයස අවුරුදු 12දි ගෙදරින් පැන යනවා.ඒ ඇගේ තාත්තා ගොඩාක් පොහොසත්, වයසක මනුස්සයෙක්ට ඇයව බලෙන් විවාහ කරලා දෙන්න උත්සහ කරපු නිසා. සෝමලි සංස්කෘතියට අනුව ගැහැනු ලමයින් සඳහා පිලිවෙතක් තියෙනවා චර්ම ඡේදනය කියලා  (circumcise). මෙම කෘතියෙහි ඉතාමත් වේදනාකාරි අත්දැකීමක් ලෙස එය ...