ටීචර්ගෙ දුව Get link Facebook X Pinterest Email Other Apps July 09, 2019 අම්මා වගෙයි ඈ මාටත් සෙනෙහේ දුණි දුන්නේ ඈ තමයි මට නමි ඔවා මිණි පංතිය මුසලයි දැන් නමි එපා විණි නාඩා ඉන්න මිතුරිය අැය ඇත සැනහි... Get link Facebook X Pinterest Email Other Apps Comments
ජනකවියේ ලක්ෂණ July 05, 2019 ජනකවියේ ලක්ෂණ ජන කවියට ආවේණික වූ සුවිශේෂී ලක්ෂණ කිහිපයක් හඳුනාගත හැකිය. i. ජන කවියේ වෙනස්වීම් මත කාල නිර්ණයේ අපහසුව ජන කතා වල ඇතැම් තැන් වෙනස් වූවද ජන කවියේ එම වෙනස සිදු වූයේ ඉතා සෙමිනි. කුමන හේතුවක් නිසා හෝ ජන කවියට වදනක් එක් වූයේ නම් ඒ එක් වූයේ මුල් අදහසට සමාන වන ලෙසිනි.යම් වචනයක් අමතක වී යන විට හෝ, ප්‍රදේශයකින් ප්‍රදේශයකට ප්‍රචලිත වීමේ දී එම ජනතාවට පුරුදු වචන, ප්‍රාදේශීය වහර ආදේශ වූ අයුරු ද හඳුනාගත හැකිය. මුඛ පරම්පරාගතව පැවත එන ජන කවිය පරම්පරා ගණනාවක් යුගයෙන් යුගයට පැවත ආවද ඒ ඒ කාලයේ ව්‍යවහාරය අනුකූල වෙමින් හැඩගැසෙන බැවින් මේ කාලයට අයත් ජන කවියකි යන්න නිර්ණය කළ නොහැක. ii. කර්තෘත්වය ජන කවිය ප්‍රබන්ධ කිරීම හා ගායනා කිරිම සිදුකර ඇත්තේ සාමුහිකව ය. එසේ ප්‍රබන්ධ කළ ජන කවිය මතක තබාගෙන නැවත ගායනා කළා මිස සටහන් කර තැබුවේ නැත. මුඛ පරම්පරාගතව පැවත ආ බැවින් කතෘ කෙනෙකු නොමැති බව ප්‍රකාශ කළ ද සත්‍යය වන්නේ ජන කවියෙහි කතෘ කෙනෙකුන් සොයා ගත නොහැකි ව... Read more
මෙි තරමි සියුමැලි ද කලුගල් July 05, 2019 මෙි තරමි සියුමැලි ද කලුගල් විෂයෙහි වූ ප්‍රතිභාව නන් දේශයන්හි විසිර යෙත්. එය කායික ශ්‍රමය මූලික කොට ගත් දෘශ්‍ය කලා, පොදු ජන කලා හෝ ව්‍යවහාරික කලා ලෙසත් මානසික ශ්‍රමය සූක්ෂ්ම කොට ගත් සාහිත්‍යාදී විදග්ධ කලා වශයෙනුත් බහු විධ වේ. ගැදි පැදි නළු ඈ සාහිත්‍ය කලාහි නියුක්ත පැරණි ඡේකයෝ බොහෝ සෙයින් ම ධන බල ණැන ආදි ඖදාර්යයෙන් පෝෂිත වූහ. ඔවුහූ රාජ රාජ මහා මාත්‍යාදින්ගේ නො මඳ ආදර සත්කාරයට බඳුන් වූවෝ වෙති. සියබස්ලකර කතු අබා සළමෙවන් ද, කව්සිමිණි කතු කලිකල් සවැනි නිරිඳුන් ද, රජුහු වෙත්. අමාවතුර කතු ගුරුළුදැමියන් ද, බුත්සරණ කතු විදු සක්විත්තන් ද, රජමැදුරු සේවනය කළ පඬිවරු වෙතියි චිර සම්මත ය. තොටගමුවේ සිරි රහල්, වෑත්තෑවේ, වීදාගම ආදි පැවිදි යතිවරු ද, බොහෝ නැණ බල සපන් රාජ රාජ මහාමාත්‍යාදින්ගේ නො මද උපචාරයට ලක් වූවෝ වූහ. මෙ පරිද්දෙන් සාහිත්‍යාදී මනඃශ්රම සුක්ෂ්ම වියත් කලාවෙහි නියුත්ත වූවෝ වරප්රසාදිතයහ. එහෙත් එදිනෙදා දිවියෙහි අත්කම් බැර කම් ලිය කම් කරමින් ව්‍යවහාරික කලා පෝෂණය කළ පිත්තල වඩුවන්, ලී වඩුවන්, පන් වියන්නන් ගල් වඩුවන් බට පොතු වියන්නන් ආදිහූ අනේක විධ දුක්ඛ දෝමනස්සයන් අත් ව... Read more
Comments
Post a Comment